සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Saturday, March 30, 2013

Drivers හොයන්න කට්ට කන්නෙ ඇයි අනේ. | Free Driver Scanner & Downloads OF 3DP Chip


ඔබත් Drivers හොයන්න ගිහින් හති වැ‍ටුන කෙනෙක්ද?.එහෙ නම් අය ක‍ටු කන්න ඔනි වේන්නෙ නැ.අද මම කියල දෙන්නෙ බොහොම පහසුවේන් කොහොමද තමන්ගෙ පරිඝණකයට අදල අළුත්ම Drivers හොයගන්නෙ කොහොමද කියලා.

මුලින්ම දිලා තියන Software කැල්ල Open කර ගන්න.
ඉන් පසුව පහත පරිදි ඔබට දිස්වේ.

දැන් ඔබගේ Drivers පෙන්නුම් කරයි.
Drivers නැති නම් හරි update එක ඔනි නම් ඔනි එක උඩ click කරන්න .
ඉන් පසුව ඉබේම Web Browsers එක Open වි Drivers Download කිරිමට පැමිණේ.
ඉන් පසුව ඔබට අවශ්‍ය Drivers එක තොර ගන්න( 32bit ද 64bit යන්න)

දැන් Download උන File එක Open කරගෙන  කර ගන්න.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.

Direct Download[472 KB ]
OR
Download With MediaFire[472 KB ]


1 comments:

Anonymous said...

රාජු Suhadapura: Drivers හොයන්න කට්ට කන්නෙ ඇයි අනේ. >>>>> Download Now

>>>>> Download Full

රාජු Suhadapura: Drivers හොයන්න කට්ට කන්නෙ ඇයි අනේ. >>>>> Download LINK

>>>>> Download Now

රාජු Suhadapura: Drivers හොයන්න කට්ට කන්නෙ ඇයි අනේ. >>>>> Download Full

>>>>> Download LINK wJ

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner