සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

සැතපුම් 1.8 දිග මංගල වේලය

සිය මංගල දිනයේ දී සැතපුම් 1.8 දිග මංගල වේලයක් පැළඳ සිටි මනාලියක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ. මීටර් 2ක් පළල මෙම වේලය නිමවීම සඳහා සුදු සේද සැතපුම් 3.7ක් යොදාගෙන ඇති බව වාර්තා වේ. එලේනා ඩි ඇන්ජෙලිස් නම් මෙම මනාලිය පල්ලිය කරා ගමන් කරන අතරතුරේදී ඇය පසුපස මෙම වේලය ගෙන යාමට 600 දෙනෙකු සහභාගී වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ. මෙය ලොව දිගම මංගල වේලය ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කර ඇත.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner