සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

වයස්ගතම නිවුන් සොයුරින් ට 101යි

ලොව වයස්ගතම නිවුන් සොයුරින් දෙදෙනා පසුගිය 02දා සිය 101 වැනි උපන්දිනය සමරා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගිනස් ලෝක වාර්තා අනුව මෙලෙස ලොව වයස්ගතම නිවුන් සොයුරින් දෙදෙනා ලෙස නම් කර ඇත්තේ බෙල්ජියානු ජාතික කතුන් දෙදෙනෙකු වන මාරි හා ගැබි‍්‍රයෙල් වැන්ඩෙ‍්‍රමර්ය. 1910 දී උපන් මොවුන් දෙදෙනා මේ වන විට සිටින්නේ බෙල්ජියමේ ස්පා නගරයේ පිහිටි විශ‍්‍රාමික වැඩිහිටි නිවාසයකය. මොවුන් දෙදෙනාගේ 101 වැනි උපන්දිනයේ අවස්ථා කිහිපයකි මේ.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner