සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

මෙහෙමත් නෑමක්

වැඩිම පිරිසක් එකවර ස්නානයේ යෙදී නව ලෝක වාර්තාවක් තැබීමට Bournemouth වෙරළට එක්රැස් වූ පිරිසක් සමත්ව තිබේ. නාන ඇඳුමින් සැරසුනු කාන්තාවන් හා පිරිමින් 152 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර මීටර් 6ක් පමණ උසින් පිහිටි ජල කරාමයක් මේ සඳහා යොදාගෙන තිබිණ. Lynx beat නම් සමාගම විසින් සංවිධානය කොට තිබූ මෙය, මීට වසර දෙකකට ප්‍රථම ඇමරිකාවේ දී පුද්ගලයින් 145 දෙනෙකු සහභාගී වී තබා තිබූ වර්තාව බිඳ හෙලීමට සමත් වුනා.

1 comments:

Anonymous said...

රාජු Suhadapura: මෙහෙමත් නෑමක් >>>>> Download Now

>>>>> Download Full

රාජු Suhadapura: මෙහෙමත් නෑමක් >>>>> Download LINK

>>>>> Download Now

රාජු Suhadapura: මෙහෙමත් නෑමක් >>>>> Download Full

>>>>> Download LINK Yj

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner