සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

දුර පැනීමේ ශූරයා කාර් 3 ක් පසුකරයි

එංගලන්තයේ දුර පැනීමේ ශූරයා වන ජේ. ජේ. ජෙගේඩේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔහු සිදුකරන සාමාන්‍ය පුහුණුවීම් කටයුතුවලදී පෙළට නවතා තබන ලද මිනි මෝටර් රථ 03 ක් හරහා පැනීමට සමත්ව තිබේ. 2012 වසරේදී ලන්ඩ‍නයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙවැනි දුරක් පැනීමෙන් දස්කම් දැක්වීමට ජෙගේඩේ සූදානමින් සිටියි. ජාත්‍යන්තර දුර පැනීමේ තරග සඳහා අනුගමනය කළ යුතු තරග කොන්දේසීවලට අනුගතව මේ අනුව මෙම දක්ෂ මලල ක්‍රීඩකයාට මීටර් 7 ක හෝ 8 ක දුරක් පැනීමේ හැකියාව පවතින බව වාර්තා වේ.

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner