සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Monday, March 18, 2013

Torrent File IDM වලින් ඉක්මනින් බාගන්න

මම අද කියන්න යන්නෙ Torrent File එකක් IDM වලින් ඉක්මනින් බාගන්න පුලුවන් විදියක් ගැන.සමහර අය මේ ගැන දන්නවත් ඇති.එත් නොදන්න අයත් ඇතිනෙ.ඒ අය වෙනුවෙන් මම කියන්නම්.මුලින්ම ඔයාලට අවශ්‍ය Torrent File එක කැමති Site එකකින් බාගන්න.ඊට පස්සෙ පහල තියන Link එකට යන්න. www.zbigz.com/ ♦ ඊට පස්සේ පහල තියන රූපයෙ විදියට ලැබෙයි.ඒකෙ තියන Search Bar එකට ඔයාලගෙ Torrent File එක Upload කරන්න(නැත්තම් Torrent File එකේ Link එක Copy කරල Paste කරන්න).දැන් එතන තියන Go කියන Button එක Click කරන්න


♦ ඊට පස්සෙ ලැබෙන Page එකෙන් Free කියල තෝරන්න.
♦ ඊට පස්සෙ ඔයාලට පහල තියන විදියට දකින්න ලැබේවි.(Free කියල දුන්නට පස්සෙ මේ විදියට එන්න ටිකක් වෙලා යයි.Torrent File එක Catch වෙන්න ටිකක් වෙලා යන නිසා).පහල තියන විදියට ආවට පස්සෙ එතන තියන zip Button එක Click කරන්න.(සමහර විට zip වෙනුවට Download කියල එන්නත් පුලුවන්.ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.) ♦


දැන් Zip හරි Download හරි දුන්නට පස්සෙ ආපහු කලින් විදියටම Free කියල තෝරන්න.ඊට පස්සෙ සුපුරුදු විදියටම IDM වලින් File එක Download කරගන්න පුලුවන්.උපුටා ගැනිම grcomworld.blogspot.com වෙබි අඩවීයෙන

1 comments:

Unknown said...

copy kalata aulk na.anna ehema copy krapu tana danawanm.
mama http://grcomworld.blogspot.com/ eke admin

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner