සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

ටොන් හතේ මෝරා පුරවයි

පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථාන ජාතිකයෙක් මෙම මළ මෝරා ඇමෙරිකා ඩොලර් 2000කට (රුපියල් 230,000) මිලට ගත්තේය. ඔහු එම මෝරා පුළුන් පුරවා සුරක්ෂිත කිරීමට අදහස් කරයි.

1 comments:

Anonymous said...

රාජු Suhadapura: ටොන් හතේ මෝරා පුරවයි >>>>> Download Now

>>>>> Download Full

රාජු Suhadapura: ටොන් හතේ මෝරා පුරවයි >>>>> Download LINK

>>>>> Download Now

රාජු Suhadapura: ටොන් හතේ මෝරා පුරවයි >>>>> Download Full

>>>>> Download LINK nR

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner