සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

තත්පර 60ක් ඇතුළත ඇඟිල්ලෙන් ගසා කෝප්ප 102ක් බිඳියි!

  මේ ඉන්නෙ චීනයේ ඩෙන් ෆෙන් ප‍්‍රදේශයේ වෙසෙන කරාතේ ශූරයෙක්. ඔහුගේ නම වෑන් වෙයිපෙන්. ඔහු ඉතාලියේ මිලාන් නුවර රූපවාහිනි ආයතනයක ලෝක වාර්තා ටෙලිවිෂන් වැඩසටහනක් සඳහා තමයි, මේ හපන්කම කළේ. ඔහු මිනිත්තුවක් ඇතුළත දී එක ඇඟිල්ලකින් පමණක් ගසා කෝප්ප 102ක් බිඳ දැමුවා. මේ 2009 අපේ‍්‍රල් 11 වැනිදා ඔහු ඒ දස්කම කළ මොහොතේ ගත් පින්තූරයකි. ඇඟිල්ලකින් ගසා කෝප්ප උපුටා ගැනිම මල් කැකුළු වෙබි අඩවීයෙන්

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner