සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Wednesday, March 6, 2013

ලෝකයේ උසම මිනිසා

ලෝකයේ උසම මිනිසා කවරෙක් ද? ඔහු තුර්කියේ අන්කාරා නගරයේ වෙසෙන සුල්තාන් කෝසාන් ය. 2011 පෙබරවාරියේ දී ඔහු ඒ ලෝක වාර්තාවට හිමිකම් කියන විට ඔහුගේ උස අඩි 8 යි අඟල් 3 ක්. ඒ කියන්නේ මීටර් 2.43ක්. ගොවියකු වූ ඔහු ගිනස් ලෝක වාර්තා පොතටත් ඇතුළු වෙලා තියෙනවා. ලෝකයේ ජීවත් වන මිනිසුන් අතර ලොකුම වියත, විදාහල අත්ල, තියන්නෙත් ඔහුටයි. ගිනස් වාර්තා කියන අන්දමට වසර 20කින් මෙපිට අඩි 8කට වැඩි මිනිසකු ලෙස වාර්තා වී ඇත්තේ ඔහු පමණයි. උපුටා ගැනිම මල් කැකුළු වෙබි අඩවීයෙන්

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner