සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Tuesday, March 19, 2013

හැමෝටම වද නොදී Serial Key,Keygen,Patch හොයා ගමුද !!!!!

යන්තම් මට මොනිටර් එකක් හම්බ උනා ...දැන් නම් කරදරයක් නැතිව වැඩක් කර ගතහැකි ....දැන් ඉතින් මන් දන්න දේවල් ඔයාලට කියල දෙන්න පුළුවන් ...:D පන්තියේ කෙල්ලවත් සිහි කර ගෙනම ලියනවා මේ පොස්ට් එක ..කියවලම බලන්නකෝ මන් ඇයි පන්තියේ කෙල්ලව සිහි කරේ කියල ..:) අපේ School එකේ කෙල්ලෙක් හැමදාම මොකක් හරි සොෆ්ට්වෙයා එකක Serial Key,Keygen,Patch ඉල්ලනවා ..මාත් ඉතින් පව් කියල කියලා දෙනව .. Serial Key,Keygen,Patch ඉල්ලනවා විතර නම් කමක් නෑ ..දන්නව නේ ඉතින් කෙල්ලෝ කයියට වැටුනම ඉවරයක්‌ නැ කියල ... ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඈ..වට්ට් අම්මල නේ ..:D :D Hikzz...පන්තියේ උනුත් බලා ඉන්නේ පදයක් හදන්න නේ ...දැන් කාලේ කෙල්ලන්ටත් ලැජ්ජාවක් නැ නේ ..:D මටත් මල වදේ වෙන කෙල්ලෙක් දිහා බලන්නත් බෑ ඒ අය හිතන්නේ මන් අර කෙල්ලත් එක්ක යාලුයි කියලා ...මල කරුමයක් කියල හිතෙනවා ඉතින් ...ඒ උනත් ඒ කෙල්ලත් මාර ලස්සනයි ..ඒ උනාට එයාට කොල්ලෙක්‌ ඉන්නවා ...:( ඉතින් මන් ඒ කරදරෙන් නිදහස් වෙන්න වැඩක් හොයා ගත්තා ...:P ගොඩක් ලේසි වැඩක් කරන්න තියන්නේ ...:) 1 1.) එකටම www.google.lk site එකට යන්නකෝ ..:) 2 2 .) search box එකේ 94FBR Serial Key,Keygen,Patch හොයාගන්න ඕනි software එකේ නම ටයිප් කරලා search කරන්න. 3 3.) එතකොට පුළුවන් search result වලින් Serial Key,Keygen,Patch හොයාගන්න... ඔච්චර තමා කරන්න තියෙන්නේ ....ලේසිම වැඩක් නේ .. උදා :- 1) IDM වලට Keygen හොයාගන්න google එකේ ටයිප් කරලා search කරන්නකෝ 94FBR IDM (මෙහෙම ) 2) win7 Activation Key හොයාගන්න google එකේ ටයිප් කරලා search කරන්නකෝ 94FBR win7 (මෙහෙම ) පෙනුන නේද කරපු විදිය මාර ලේසියි .. අම්මෝ යන්තම් මේ වැඩේ නිසා අර කෙල්ලගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ....:))) මාරම වදයක් වෙලා තිබුනේ ...යන්තම් වෙන කෙල්ලෙක් දිහා ඇහැ හරෝතැහැකි ...හි හි .. එහෙනම් වැඩේ කරගන්නකො මට වදයක් උන කෙල්ල වගේ නොවී තනියම .....මන් වගේ තව කොච්චර අයට වදයක් වෙන අය ඇතිද .උපුටා ගැනිම http://chathurangamadumadawa.blogspot.com අඩවීයෙන්


0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner