සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Monday, March 18, 2013

Email Account එකක් හදා ගන්න

ගොඩක් දෙනෙක්ට තියෙන පුරස්නයක් තමා තනියම Email Account එකක් හදා ගන්න එක..... ඉතින් මේ පුරස්නෙට විසඳුමක් දෙන්න තමා යන්නේ.... Gmail Yahoo ymail hotmail rocket mail ඔය වගේ එක එක නම් වලින් Email Account තියෙනවනේ.... ඉතින් අපි Gmail වලින් පටන් ගමු.... මම අද කියලා දෙන්නම් කොහොමද Gmail වල Mail Account එකක් හදන්නේ කියලා..... අපි වැඩේට බහිමු.... මුලින්ම මේ Link එකට යන්න... www.gmail.com ඊට පස්සේ මේ වගේ පෙන්නයි..... ඕකේ Create an Account කියන එක Click කරන්න..... ඊට පස්සේ මෙහෙම Window එකක් Open වෙයි... ඕක ඊට පස්සේ මේ විදිහට පුරවන්න...... 1.ඕකේ Name කියන තැන First last කියලා තියෙනවා First කියන තැන මුල් නම දෙන්න Eg:- Kamal Last කියන තැන නමේ අන්කිම කෑල්ල දෙන්න Eg:-Kumara 2.Choose your User name කියන තැන Email එකට සුදුසු නමක් දෙන්න... Eg:-kamalkumara@gmail.com kamal@gmail.com kkumara@gmial.com kumarakamal@gmail.com ඔය වගේ නමක් දෙන්න..... ආ තවත් දෙයක් ඔතනට ගැලපෙන නමක් දෙනකම් ඔතනින් එහාට යන්න බෑ...ඔයා දෙන User Name එක වැරදිනම් එතන යටින් රතු පාටින් දාන්න පුලුවන් නම් ටික වැටෙනවා... එතනින් නමක් Select කරන්න..... 3. Create a Password කියන තැනට ඔයා කැමති Password එකක් දෙන්න.... Password එක දෙනකොට කාටවත් අනුමාන කරන්න බැරි විදිහේ එකක් දෙන්න...Eg:- Simple letters Capital Letters Symbol Numbers (CCVHH,jfgii,@@##$&*,11123) ඔය වගේ ඒවා පාවිච්චි කරන්න.... 4.Confirm Your Password කියන තැනට අර උඩින් දුන්න Password එකම දෙන්න 5.Birth day කියන තැනට ඔයාගේ උපන් දිනේ දෙන්න 6.Gender කියන තැනට ඔයා පුරුෂ නම් Male ද ස්ත්‍රි නම් Female ද දෙන්න 7.Mobile Phone කියන තැනට ඕනේ නම් Mobile phone Number එක දෙන්න 7.Other Email Address කියන එක වැදගත්.. එතනට තව ඔයා හදපු Mail එකක් තියෙනවනම් ඒක දෙන්න නැත්නම් යාලුවෙක්ගේ එකක් දෙන්න.. ඒක ඕනේ බැරි වෙලාවත් දාපු Password එක අමතක උනොත් Recovery කරගන්න... ඒක නොදැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නෑ 8.Prove You're not a robot කියන තැන රූපේ තියන වචන දෙක Type the Two pieces of text කියන තැන Type කරන්න 9.Location කියන තැන Sri lankama තියන්න 10.එතන යට තියෙන I agree to the google....... කියන තැන Tic එක දාන්න දැන් Next කරන්න..... ඊට පස්සේ මෙහෙම එකක් එයි..... ඔක Next කරන්න එතකොට මෙහෙම එකක් එයි... Continue to Gmail කියන එක Click කරන්න.... ඊට පස්සේ මේ වගේ Open wei Continue To The New Look කියන එක Click කරන්න ඊට පස්සේ ඔයා හදපු Email Account එකට සාර්තකව Log වෙනවා මෙහෙම දැන් වැඩේ හරි..... ඔන්න ඔහොමයි Gmail Account එකක් හදන්නේ .... ඕකෙන් Log Out වෙන්න දකුනු පැත්තේ උඩ කෙලවරේ තියෙන Share කියන තැන පොඩි කොටුවක් තියෙනවා ... එතනම තියෙනවා පොඩි ඊතල කෑල්ලක් ඒක උඩ Click කරන්න .... එතන යට ඇති Log Out කියලා ඒක Click කරන්න.... එතකොට වැඩේ ගොඩ....

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner