සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Saturday, March 9, 2013

කිලෝ 1012 බර රන් කාසිය

ඕස්ටේ‍්‍රලියාව විසින් ලොව විශාලතම, බරම හා වඩාත්ම වටිනා රන් කාසිය නිපදවා ඇතැයි වාර්තා වේ. සෙ.මී. 80 ක විශ්කම්භයෙන් හා සෙ.මී. 12ක් පළල මෙම කාසියේ බර කිලෝග‍්‍රෑම් 1012කි. 99.99%ක පිරිසිදු රනින් නිම කළ මෙම කාසියේ වටිනාකම ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 53.5ක් ඉක්මවුවවද, එහි නාමික වටිනාකම ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියනයක් පමණි. මාස 18ක් පුරා නිම කරන මෙහි එක් පැත්තක දෙවැනි එලිසබෙත් මහරැජිනගේ රුව ද, අනෙක් පැත්තේ රතු කැන්ගරුවෙකුගේ රුවක් ද පිළිබිඹ

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner