සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Friday, March 15, 2013

1.5MB වලට Compress කරපු Windows XP බා ගමුද?


හරි අද මම ඔයාලට දෙන්න හදන්නේ නම් ඔයාල හැමෝගෙම අවධානයට ලක්වෙන දෙයක් ගැනයි. ඒ තමයි Windows XP SP2 file(640MB විතර වෙන) එකක් 1.5MB වලට compress කරපු. මේක ඉතින් ඔයාලට rar file එකක් විදියට තමයි Download කරගන්න වෙන්නේ. මම වත් දන්නේ නෑ මේක මේ විදියට Compress කරේ කොහොමද කියලා , හැබැයි එක දෙයක් නම් කියන්න පුලුවන් ඔයාලට ඒ තමයි මේ iso file එක Create කරලා තියෙන ආකාරයට තමයි Compress කරනකොට මේ වගේ ගොඩාක් පොඩි Size එකකට අඩු කරගෙන තියෙන්නේ. වැඩි දෙයක් නම් මේ ගැන මම කියන්න යන්නේ නෑ .හරි එහෙනම් ඔයාල Download කරල CD එකකට Burn කරගන්න විතරයි තියෙන්නේ ඉතින්

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner