සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Tuesday, July 29, 2014

DNS වලින් අන්තර්ජාලයේ අධිවේගී ව සැරිසරමු...

!! Seven Net - Technology In Sinhala & English. !!: DNS වලින් අන්තර්ජාලයේ අධිවේගී ව සැරිසරමු.....!!! [...: මගේ    IDM post එක දාල වැඩි දවසක් යන්නත් කලින් තවත් සුපිරි post එකක් අරගෙන ඔන්න මම  ආවා. මට ඉතින් ස්කෝලත් නිවාඩු නිසා ඇති තරම් post දදා ඉන...

Saturday, June 8, 2013

ස්කයිප් ගිණුමක් හදාගෙන ස්කයිප් කෝල් එකක් ගනිමු


ස්කයිප් ගිණුමක් හදාගෙන ස්කයිප් කෝල් එකක් ගනිමු

අද මම කියන්න යන දේ නම් ගොඩක් අය දන්න දෙයක්.ඒ වුනාට නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන නිසයි මේක දාන්නෙ.මේකෙදි මම කියල දෙන්නෙ ස්කයිප් මෘදුකාංගය ස්ථාපිත කරලා ඇති නැති ඕනැම පරිගණකයකින් ස්කයිප් ගිණුමක් සාදා ගන්නා ආකාරය.ඊට අමතරව  ස්කයිප් මෘදුකාංගය ස්ථාපිත කරලා skype test call එකක් ගන්න විදිහ ගැන තොරතුරු ටිකකුත්.

මුලින්ම මෙතැනින්  ස්කයිප් වෙබ් පිටුවට යන්න.   


* ඔබ ස්කයිප් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරලා සහ ස්ථාපිත  කරලා නැත්නම් පහත විදිහට කරන්න. 
* Get Skype>computer>windows (මෙතෙන්දි ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තෝරා දෙන්න.)
* Download skype  දෙන්න.
 * ඔබ දැනටමත් ස්කයිප් ස්ථාපිත කරලා නම් තියෙන්නෙ ස්කයිප් ප්‍රධාන වින්ඩෝ එකේ දකුණු පැත්තෙ උඩින්ම තියෙන Join skype  කියන බොත්තම ඔබන්න.

මේ ක්‍රම දෙකෙන් කොහොම කලත් දැන් ඔබට Create an account or sign in ලෙස Window එකක් ලැබේවි.
ඔබට දැනටමත් Facebook ගිණුමක් ඇත්නම් connect with Facebook හරහා ඔබට ස්කයිප් ගිණුම සාදාගැනීමට පුලුවන්.එහිදී name,email,profile information ආදිය සඳහා ඔබ Facebook ගිණුමට ලබා දී ඇති තොරතුරු ස්වයංක්‍රීයව ලබාගන්නා අතර User Name එකක් සහ Password එකක් පමණක් ලබාදිය යුතුය.(මේ සඳහා ඔබ Facebook ගිණුමෙන් Logoutනොවී සිටිය යුතුයි.) 

එසේ නොමැතිනම් ලබාදිය යුතු
සියලුම තොරතුරු ලබා දී නව ස්කයිප් ගිණුම සැදිය යුතුයි.


මෙතෙන්දි මුලින්ම ඊ මේල් ලිපිනයක් ලබා දිය යුතුයි.ඔබට ඊ මේල් ලිපිනයක් නොමැතිනම් එය සාදා ගන්නා ආකාරය මෙතැනින් හෝ  මෙතැනින් බලා ගන්න පුලුවන්.(මේ සඳහා ඇත්තටම නොපවතින ඊ මේල් ලිපිනයක් වුවත් (fake@yahoo.com වැනි) ලබා දිය හැකි වුනත් ඊ මේල් ලිපිනයක් සාදා ගැනීම එතරම් අමාරු නැති නිසා සහ ඊ මේල් ලිපිනයක් සාදා ගෙන සිටීම වෙනත් වැඩකදී හරි වැදගත් නිසා එය මේ ගමන්ම සාදා ගන්න.)

ඉතිරි තොරතුරුත් ලබා දුන් පසු(මෙහි Mobile Phone Number ලබා දීම අත්‍යවශ්‍යම නැහෑ)පහතම දී ඇති අපැහැදිලි අකුරු සහිත පින්තූරයේ සඳහන් අකුරු නිවැරදිව Type the text above here තැන type කරන්න.(ඒ පින්තූරයේ අකුරු ඔබට කියවන්නම නොහැකිනම් ඒ ඉදිරියෙන් ඇති Refresh බොත්තම ඔබා වෙනත් පින්තූරයක් ගන්න.කෙසේ හෝ මෙය නිවැරදිව ලබා දෙන්න)

ඉන්පසු I agree - Continueබොත්තම ඔබන්න.දැන් ඔබ නිවැරදිව ස්කයිප් ගිණුම සාදා අවසන්!


ඊලග Window එකෙන් Download now බොත්තම ඔබා ස්කයිප් මෘදුකාංගය ඔබට ඩවුන්ලෝඩ් කරගැනීමට හැකියි.
(මෙහිදී ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල ස්කයිප් මෘදුකාංගය ස්වයංක්‍රීයවම ඩවුන්ලෝඩ් වේ.)
 ඔබ කලින් ස්කයිප් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කරගෙන ඇත්නම් ඒ හරහා දැන් ඔබට ස්කයිප් ගිණුමට Log විය හැකියි.

ස්කයිප් මෘදුකාංගය ස්ථාපිත කරගන්නා ආකාරය මෙතැනින් බලාගන්න පුලුවන්.

skype test call එකක් ගන්න ආකාරය සහ තවත් තොරතුරු ටිකක් පහත ලින්ක් වල තියෙනවා.



https://support.skype.com/en/faq/FA900/how-do-i-check-my-call-quality-settings


http://hardwaretest4u.blogspot.com


Wednesday, May 1, 2013

ඕනෑම දෙයක් උපරිම වේගයෙන් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගන්න!



ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.
ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.

මෙය ක්‍රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්‍රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.

ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්‍රමයක්. මෙහිදී බොහෝ වෙලාවට සෙවා සපයන්නන් මෙන්ම සේවා ලබා ගන්න අය වෙන්නේත් සාමාන්‍ය අන්තර්ජාල පාවිච්චි කරන අයමයි. අපට අවශ්‍ය ඕනැම දෙයක් මෙම ටොරන්ට් මගින් නොමිලේ ලබා ගන්න අද කාලයේ පුලුවන්.
ආයතන කීපයක් මෙම දෙකොට්ටාශය සම්බන්ධ කරන්නන් ලෙස ක්‍රියා කරනවා.
උදා -
www.utorrent.com
www.torchbrowser.com

මෙහිදී සිද්ධ වෙන්නෙ, අපේ පරිගනකයේ තියෙන ගීතයක්, චිත්‍රපටයක් හෝ ඔනෑම දෙයක් තවත් කෙනෙක්ට ලබා ගන්න ඉඩ දීම. එවැනි අය රාශියකගේ එකතුවෙන් තමයි මෙම සේවාව සැපයෙන්නෙ.
ටොරන්ට් ගැන සම්පූර්ණ දැනුමක් ලබා ගන්න පුලුවන් පහත සඳහන් ලිපි වලින්.

TORRENT ගැන සම්පූර්ණ පාඩමක්!

ටොරන්ට් කියන්නේ මොනවාද?




දැන් මම කියන්නම් මේ Furk.net අඩවිය භාවිතා කරන හැටි.

1. මුලින්ම පහත ලින්කුවෙන් Furk.net අඩවියට යන්න.

https://www.furk.net/


2. අඩවියෙහි ලියාපදිංචි වන්න. මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. නමුත් ඒ සඳහා ලියාපදිංචි වී සිටින අයෙකුගේ ආරාධනයක් අවශ්‍ය වනවා.(මේ ලින්කුවෙන් ගොස් එම අරාධන කේත ලබා ගන්න පුලුවන් වේවි )
http://thebotnet.com/freebies/169690-free-furk-net-invite-codes/
එහෙම නැත්නම් තමන්ගේ ෆේස්බුක් ගිණුම භාවිතා කර ලියා පදිංචි වන්න වෙනවා.

3.  Register යන්න ක්ලික් කරන්න.

3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම භාවිතා කර ඔබේ ගිණුම අනුමත කර ගන්න.

4. දැන් ඔබට මෙම වෙබ් අඩවිය පාවිච්චි කල හැකියි.


අපි බලමු කොහොමද මෙය භාවිතා කර ඔබට අවශ්‍ය දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා.

මේ සඳහා මම බොහෝ දෙනෙක් දන්න zoom.lk වෙබ් අඩවියෙන් ලබාදෙන ටොරෙන්ට් මගින් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරන හැටි උදාහරනයකට ගන්නම්.

1. Zoom.lk වෙබ් අඩවියට යන්න.

2. කැමති චිත්‍රපටයක් තෝරා ගන්න (මම තෝරා ගත්ත මෑතකදී ඉතා ප්‍රසිද්ධ වූ ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් නිපදවූ හොබිට් - The Hobbit: An Unexpected Journey චිත්‍රපටය )

3. දැන් එය භාගත කර ගැනීමට අවශ්‍ය ටොරන්ට් එක ලබාගෙන සොයා ගත හැකි තැනක සේව් කර ගන්න (මම නම් ඩෙස්ක්ටොප් එකට )

4. දැන් Furk.net අඩවියට යන්න

5. My files යන්න තෝරන්න

6. New යන්න ක්ලික් කරන්න

7. Choose file ක්ලික් කරන්න

8. කලින් සේව් කර ගත් ටොරෙන්ට් ෆ්යිලය ලබා දෙන්න

9. Add download ක්ලික් කරන්න

10. Download ක්ලික් කරන්න.

11. දැන් ඔබේ අන්තර්ජාල සම්බන්දතාවයට ලබා ගත හැකි උපරිම වේගයෙන් චිත්‍රපටය ඩවුන්ලෝඩ් වේ. මෙන්න සාක්ෂි! 



වේගය අතින් තරමක් දුර්වල SLT අන්තර්ජාල සබඳතාවක් ඇතිව වුවද චිත්‍රපටය විනාඩි 10කටත් අඩු කාලයකින් ඩවුන්ලෝඩ් කරගත හැකි විය.


12. ඩවුන්ලෝඩ් වී අවසන් වූ පසු චිත්‍රපටය ලැබෙන්නේ zip ෆ්යිල් එකක් විදිහට. එය කැමති තැනකට unzip කර ගන්න.


  • මේ අකාරයට ටොරෙන්ට් අකාරයට ඇති ඔනෑම දෙයක් මේ වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කර ගත හැක. 
  • ටොරෙන්ට් එක සඳහා සීඩ්ස් අඩු වුවත් බාධාවක් රහිතව උපරිම වේගය ලැබේ.
  • වීඩියෝ කොන්වර්ට් කර ලබා ගැනීමටද පහසුකම ඇත.
  • අප ඩවුන්ලෝඩ් කරන දේවල් නැවත නැවත ගැනීමට හැකි ලෙස අපගේ ගිණුමේ සුරක්ශිත වේ.
  • අපගේ පෞද්ගලික දත්ත ගබඩාවක් ලෙසද භාවිතා කල හැක. 
  • දිනකට 1 GB දත්ත ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව ඇත. (මුදල් ගෙවා මාසකට 250GB දක්වා වැඩි කර ගත හැක )





එහෙනම් අවශ්‍යතාවය ඇති අය ප්‍රයෝජනයට ගන්න.!

උපුටා ගැනිම http://www.gimanhalablog.blogspot.com වෙබි අඩවීයෙන්

Monday, April 15, 2013

Photoshop Top Secret – DVD 5 ම !…නොමිලේ…!…Free…!


Photoshop Top Secret – DVD 5 ම !…නොමිලේ…!…Free…!

Seeker මැයි 19, 2012 23
Photoshop Top Secret – DVD 5 ම !…නොමිලේ…!…Free…!
මෙන්න මෙහෙමයි වැඩේ…අපේ !!! [ -HacKrisH- ] !!! – !!! [ -හැක්ක්‍රිෂ්- ]!!! සහෝදරයා ඔය මේ දවස්වල DVD සෙට් එකක් දාල තියෙනවා Photoshop Top Secret කියල Tutorial Pack එකක්… ඒක රැපියල් 1000 ක් වෙනවා නොවැ… මට රැපියල් දාහකින් එක්කෝ Domain එකක් ගන්න පුලුවන්.. නැත්නම් මේ මාසේ Adsl බිල ගෙවාගන්න සල්ලි නොවැ..  අන්න ඒක නිසා.. මමත් පොඩි Research පාරක් දැම්ම ඔය Pack එක ගැන.. මෙන්න විනාඩි 10 ක විතර පස්සේ දිලිසි දිලිසි බඩු ආව… මම නම් දැන් මේ Download කරන ගමන්.. ඔය කස්ටියටත් ඕනේ නම් අරගන්න… හිකස්
මම දෙන්නේ නෙමිලේ.. කිසිම අයකිරීමක් නෑ… හැබැයි මම නම් මේ බාගෙට Download කරන ගමන්.. හරි ඒක නිසා.. ඔය Unlimited සෙට් එකට නම් ගේමක් නෑ නොවැ..  මම මේක දෙනවට කස්ටිය තරහවෙයිද දන්නෑ … ඕනේ එකක්… කාට උනත් උදව්වක් වෙනවානේ… ඔන්න යට තියෙනවා ලින්ක් සෙට් එකක්ම කැමති තැනකින් බාගන්න…
මමත් තාම Download කරන නිසා.. කිසිම වගකීමක් ගන්නෑ. මමත් තාම Downloading නොවැ…  ඔය වගේ අනිත් එව්වත් හොයාගන්න පුලුවන්…
දැනුම්දීමයි… අනෙකුත් Tutorial අවශ්‍ය නම් Comment එකක් දාන්න… අවශ්‍ය එක කියලා… Try එකක් දෙන්නම්
  • Extabit
http://extabit.com/file/2dvkzwuo9nfot/
http://extabit.com/file/2dvkzwuodzyx9/
http://extabit.com/file/2dvkzwuoc4t5p/
http://extabit.com/file/2dvkzwuslpau5/
http://extabit.com/file/2dvkzwusl39kd/
http://extabit.com/file/2dvkzwusnkq4t/
http://extabit.com/file/2dvkzwusnlyel/
http://extabit.com/file/2dvkzwusnllu5/
http://extabit.com/file/2dvkzwusnlfel/
http://extabit.com/file/2dvkzwusqpmh9/
http://extabit.com/file/2dvkzwuspg5fx/
http://extabit.com/file/2dvkzwustufr1/
http://extabit.com/file/2dvkzwust81t9/
http://extabit.com/file/2dvkzwusryhnh/
http://extabit.com/file/2dvkzwusslb9p/
http://extabit.com/file/2dvkzwusryubh/
http://extabit.com/file/2dvkzwux1k4il/
http://extabit.com/file/2dvkzwux0x7i5/
http://extabit.com/file/2dvkzwux4nvr1/
http://extabit.com/file/2dvkzwux4ohv1/
http://extabit.com/file/2dvkzwv60x0e5/
http://extabit.com/file/2dvkzwv641qkd/
http://extabit.com/file/2dvkzwtbbw1tp/
  • Filefactory:
http://www.filefactory.com/f/23c5d1ae7114812c/




  • Fileserve:
http://www.fileserve.com/list/Ncg55AW
  • Torrent
http://www.torrentreactor.net/torrents/1374093/PhotoShop-Top-Secret-FULL-5-DVD-Set-%28-ISO-formatted-%29
  • Código:
http://www.fileserve.com/file/F2uJjde/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part1.rar

http://www.fileserve.com/file/DEBFQc8/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part2.rar


http://www.fileserve.com/file/df2QzJC/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part3.rar


http://www.fileserve.com/file/bhDBFjU/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part4.rar


http://www.fileserve.com/file/D5EgUpb/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part5.rar


http://www.fileserve.com/file/RhvyCMV/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part1.rar


http://www.fileserve.com/file/sswFNee/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part2.rar


http://www.fileserve.com/file/sQx4MBj/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part3.rar


http://www.fileserve.com/file/RUAKBtY/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part4.rar


http://www.fileserve.com/file/SU2B7cD/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part5.rar


http://www.fileserve.com/file/FFC6er4/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part1.rar


http://www.fileserve.com/file/P7ufFTN/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part2.rar


http://www.fileserve.com/file/7Qq8cn3/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part3.rar


http://www.fileserve.com/file/zbXS8cp/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part4.rar


http://www.fileserve.com/file/gBmGsbG/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part5.rar


http://www.fileserve.com/file/wN5dt5R/PHOTOSHOP_TOP_SECRET_DVD_4.part1.rar


http://www.fileserve.com/file/3J97KNB/PHOTOSHOP_TOP_SECRET_DVD_4.part2.rar


http://www.fileserve.com/file/AVRbyzg/PHOTOSHOP_TOP_SECRET_DVD_4.part3.rar


http://www.fileserve.com/file/9UUmad2/PHOTOSHOP_TOP_SECRET_DVD_4.part4.rar
Mirror:
Código:
http://www.filesonic.com/file/1142392761/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part1.rar

http://www.filesonic.com/file/1142300224/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part2.rar


http://www.filesonic.com/file/1142374981/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part3.rar


http://www.filesonic.com/file/1142359921/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part4.rar


http://www.filesonic.com/file/1142328321/PHOTOSHOP.TOP.SECRET.DVD.1.part5.rar


http://www.filesonic.com/file/1142323274/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part1.rar


http://www.filesonic.com/file/1142366081/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part2.rar


http://www.filesonic.com/file/1142381681/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part3.rar


http://www.filesonic.com/file/1142392851/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part4.rar


http://www.filesonic.com/file/1142347501/PHOTOSHOP.TOP.SECRET.DVD.2.part5.rar


http://www.filesonic.com/file/1142405291/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part1.rar


http://www.filesonic.com/file/1142342874/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part2.rar


http://www.filesonic.com/file/1142381771/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part3.rar


http://www.filesonic.com/file/1142354344/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part4.rar


http://www.filesonic.com/file/1142417751/PHOTOSHOP.TOP.SECRET.DVD.3.part5.rar


http://www.filesonic.com/file/1142375824/PHOTOSHOP_TOP_SECRET_DVD_4.part1.rar


http://www.filesonic.com/file/1142411021/PHOTOSHOP_TOP_SECRET_DVD_4.part2.rar


http://www.filesonic.com/file/1142417581/PHOTOSHOP_TOP_SECRET_DVD_4.part3.rar


http://www.filesonic.com/file/1142387371/PHOTOSHOP_TOP_SECRET_DVD_4.part4.rar

Thursday, April 4, 2013

Norton Anti-Theft Software එක ගන්න කැමතිද



         මේ Software එක ගැන ගොඩක් කට්ටිය දන්නව ඇතිනේ. හොඳ Anti-Theft Software එකක් කියල ගොඩක් දෙනා රෙකමදාරු කරන තවත් එක් Software එකක් තමයි මේක. ඉතිං මේක හොයන්න ගිහින් ගොඩක් දෙනා අමාරුවෙ වැටෙනව. මොකද සමහර ව්‍යාජ වෙබ්සයිට් වල තියෙන ලින්ක් ක්ලික් කරල වෛරස් තොග පිටින් ඩවුන්ලෝඩ් කරගන්නව. ඉතිං ඒක වළක්වන්ට තමයි මම මේ පොස්ට් එක දාන්නෙ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ බාගන්ට පුළුවන්, එක සතපහක්වත් ගන්නෙ නෑ. එහෙමනම් මේ පහළ ක්ලික් කරල ගිහින් Norton Anti-Theft බාගන්න. ඊට පස්සෙ ප්‍රතිඵල කොහොමද කියල කමෙන්ට් එකකුත් දාන්ට හොඳේ !





Monday, April 1, 2013

pen drive, memory cards වල virus ද

pen drive, memory cards වල virus ද?


Malware logo Crystal 128.
Malware logo Crystal 128. (Photo credit: Wikipedia)
අපගේ පරිගණක වලට වැඩිපුරම Virus ඒමට ඉඩ ඇත්තේ Pen Driver වලිනි. Pen Driver නෙගහා සිටිමත් කල නෙහැකි බැවින් කළ යුතු වන්නේ පරිගණකය තුලට Virus ‍නෙඑන සේ සකසා ගැනිමයි. ඒ සදහා වඩාත්ම සුදුසු වන්නේ මෙම USB Disk Security 6.0 වැඩසටහන පරිගණකය තුල ස්ථාපනය කර තිබිමයි.
මෙතනින් Download කර ගන්න.
මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි. Pen Driver වලින් පැමිනෙන Virus ඉතා පහසුවෙන් ඉවත් කර ගත හැක.

avast antivirus 2038 වෙනකම් තියාගමු

avast antivirus 2038 වෙනකම් තියාගමු
capture-20130326-095702

avast antivirus වයිරස්ගාඞ් එක 2038 වෙනකම් තියාගන්න chance එකක් ලැබුනෙත් කොහොමද පට්ට නේද? ඔන්න මම එහෙනම් ඒ chance එක ඔයාලට දෙන්නයි හදන්නෙ,ඔකකෝටම කලින් avast download කරගන්න ඕන සමහරු ගාව දැනටමත් ඇති මෙන්න link එක තියෙනවා ඕන අයට download කරගන්න පුලුවන්.
http://adf.ly/IuH1x
ඉතින් ඔය link එකෙන් avast download කරගෙන මේ දීල තියෙන code ඕන එකකින් 2038 වෙනකම් activate කරගන්න.
W2334862R9900D1199-C00CBZYP
W83228769R9900F3599-7NL8USBS
S70862951R9900W0148-0LWNMN4P
S87387840R9900R8065-USYPSAVX
C06346240R9900T6999-KP18JKXJ
W06206137R9900C2147-U8528X68
S52581139H9900Z1393-CLL4M37N
W01575876H9900W2447-59SRR6NM
S10696481H9900X6760-AAYDFUY2
W73347370H9900A3198-FF8SWT68
W25175209H9900B4045-HW2SB742
S17525811H9900H1968-TYAA43RJ
මොකක් හරි අවුලක් තියෙනවනම් comment කරන්න.
රාජු suhadapura © 2008 Template by:
SkinCorner