සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Thursday, April 4, 2013

Norton Anti-Theft Software එක ගන්න කැමතිද



         මේ Software එක ගැන ගොඩක් කට්ටිය දන්නව ඇතිනේ. හොඳ Anti-Theft Software එකක් කියල ගොඩක් දෙනා රෙකමදාරු කරන තවත් එක් Software එකක් තමයි මේක. ඉතිං මේක හොයන්න ගිහින් ගොඩක් දෙනා අමාරුවෙ වැටෙනව. මොකද සමහර ව්‍යාජ වෙබ්සයිට් වල තියෙන ලින්ක් ක්ලික් කරල වෛරස් තොග පිටින් ඩවුන්ලෝඩ් කරගන්නව. ඉතිං ඒක වළක්වන්ට තමයි මම මේ පොස්ට් එක දාන්නෙ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ බාගන්ට පුළුවන්, එක සතපහක්වත් ගන්නෙ නෑ. එහෙමනම් මේ පහළ ක්ලික් කරල ගිහින් Norton Anti-Theft බාගන්න. ඊට පස්සෙ ප්‍රතිඵල කොහොමද කියල කමෙන්ට් එකකුත් දාන්ට හොඳේ !





0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner