සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Tuesday, March 19, 2013

Google drag and drop search (ඇදල ගන්න,අතඅරින්න

හැමොටම සුභ දවසක් වේවා කියල ප්‍රාර්තනා කරනවා..ඉතින් කොහොමද සෙට් එකට?? කට්ටියම හොදින් කියල මං හිතනවා..ඉතින් මං අද අරගෙන ආවේ පට්ටම පට්ට අලුත් Trick එකක්..ගොඩක් කට්ටියනම් දන්නවත් ඇති..ඒත් මම හිතනව දන්නේ නැති ගොඩක් කට්ටියත් ඇති කියලා.. :p :p .. මේක ගුගල් හදුන්වල දුන්න අලුත්ම පහසු කමක්..drag and drop..මං පැහැදිලි කරන්නම්.මේකෙන් search කරන්න පුලුවන් Images විතරයි .හිතන්න මෙහෙම..ඔයාල ලග තියෙනවා මෙන්න මේ වගේ Image එකක්ගන්න දෙයක් නෑ නේද?? :D :D එතකොට තමයි ඉතින් හිතෙන්නේ මේ මැද්දෙන් Type කරපු එකාගේ ජාතිය අමතන්න.. :p ඒත් තවත් එහෙම කරන්න ඕනේ නෑ..මෙහෙමයි කරන්න තියෙන්නේ.. මුලින්ම Google ගිහින් images ටැබ් එකට යන්න..ඊට පස්සේමේ Image එකේ තියෙන් විදිහට ඔයාගේ Image එක තියෙන තැනින් Google එකේ අපි Type කරන බාර් එකට Drop කරන්නඊට පස්සේ අපි ඒ drag and drop කරපු Image එක Google එකට Upload වෙයි.. දැන් තමයි වැ‍ඩේ එක සිද්දවෙන්නේ :o :o මෙන්න බොලේ Original Image එක ඇවිත්..!! :D :D එහෙනම් කට්ටිය ටෙස් කරලා බලන්නකෝ..මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්න..මම හිතනවා Screenshot එකෙන් Screenshot එකට දාපු නිසා කාටවත් අවුලක් වෙන එකක් නෑ කියල..ඇත්තටම මං මෙහෙම දැම්මේ අපේ යාළුවන්ට හොදට තේරැම් ගන්න පුළුවන් වෙන්න..මේක දැනගෙන නිකන්ම යන්නේ නැතුව පුළුවන්නම් Comment එකකුත් දාලම යන්න..මොකද ඒක මට ලොකු හයියක්...එහෙනම් ආයිත් මේවගේ ජිල්මාර්ට් එකක් අරගෙන එනකන් මම යනවා..හැමොටම ජය!! ;) ;)උපුටා ගැනිම /dushanzone.blogspot.com අඩවීයෙන්

0 comments:

Post a Comment

රාජු suhadapura © 2008 Template by:
SkinCorner