සුහද පුර වෙබි අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු


Saturday, March 30, 2013

Drivers හොයන්න කට්ට කන්නෙ ඇයි අනේ. | Free Driver Scanner & Downloads OF 3DP Chip


ඔබත් Drivers හොයන්න ගිහින් හති වැ‍ටුන කෙනෙක්ද?.එහෙ නම් අය ක‍ටු කන්න ඔනි වේන්නෙ නැ.අද මම කියල දෙන්නෙ බොහොම පහසුවේන් කොහොමද තමන්ගෙ පරිඝණකයට අදල අළුත්ම Drivers හොයගන්නෙ කොහොමද කියලා.

මුලින්ම දිලා තියන Software කැල්ල Open කර ගන්න.
ඉන් පසුව පහත පරිදි ඔබට දිස්වේ.

දැන් ඔබගේ Drivers පෙන්නුම් කරයි.
Drivers නැති නම් හරි update එක ඔනි නම් ඔනි එක උඩ click කරන්න .
ඉන් පසුව ඉබේම Web Browsers එක Open වි Drivers Download කිරිමට පැමිණේ.
ඉන් පසුව ඔබට අවශ්‍ය Drivers එක තොර ගන්න( 32bit ද 64bit යන්න)

දැන් Download උන File එක Open කරගෙන  කර ගන්න.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.

Direct Download[472 KB ]
OR
Download With MediaFire[472 KB ]


කරනදේ හරියට කරම

කරනදේ හරියට කරමු. | Revo Uninstaller Pro v2.5.9 Including Crack

   

අපි ගොඩක් වෙලවට අපේ පරිඝණකයෙ තියන Software uninstall කරත්දි හරියට එදේ නොවේන බව නොදන්න නිසා එය ගැලපෙන නියම බඩුවක් තියනවා දැන්.
මේකෙන් වේන්නෙ මෙහෙම දෙයක් :-
අපි Software uninstall කරද්දි එක සම්පුර්ණයෙම් ඉවත් කරනවා.එ කියවුවේ සියළුම folder හා සියළුම File.


මේකෙන් අපිට වේනෙ වසිය තම :- 
අපේ පරිඝණකයේ බොහො ඉඩ ඉතුරු විම
පරිඝණකයේ කර්යක්ශමතවය අඩු නෙවිම
ට්‍රයල් Software උනත් ඉවත් කරන විට සම්පුර්ණයෙන්ම ඉවත් වේ.එවිට නැවත ස්ථපනය කරද නැවතත් වැඩ කරයි.(ට්‍රයල් කියලා තම පෙන්නනෙ,එත් දින ගණන අළුත්වේල තම පෙන්නෙ)
මේ මගින් Software Uninstall කිරිමට පොඩ්ඩක් වේල යනවා, ඒ සියළුම ඉට අදලා Folder හා File සෙවිම නිසා.

ඔන්න ඔන් නම් Software එක ගන්න පුළුවන්.
මේක තියෙන ක්‍රක් එක Software එක ස්ථපන උනු තැනට දැමිම අනිවර්ය වේ.


තවදෙයක් මේක තම 
2013 Best Uninstaller Software Reviews and Comparisons වල එකටම තියෙන්නෙ


Direct download
OR

TORRENT Download


Revo Uninstaller Pro is fully compatible with
 Windows XP, Windows Vista,Windows 7 and Windows 8

වෙබ් බ්‍රවුසර්


සුපිරි වෙබ් බ්‍රවුසරයක්.... Torch Browser



අද දෙන්න හදන්නෙ ඉන්ටර්නෙට් භාවිතා කරන්නන්ට ගොඩක් වැදගත් වෙන වෙබ් බ්‍රවුසර් එකක්. ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් එකට ගොඩක් කැමති අයට මේක දාගෙන පොඩ්ඩක් අත්හදාබැලීමක් කරන්න පුළුවන් මොනවද ක්‍රෝම් එකේ නැති මේකෙ තියෙන පහසුකම් කියල. මොකද මේ torch බ්‍රව්සර් එක Chromium based බ්‍රව්සර් එකක් නිසා මේකෙ interface එක ගූගල් ක්‍රෝම් එක වගේම තමයි. හැබැයි ගූගල් ක්‍රෝම් එකේ නැති අමතර පහසුකම් ටිකක් මේකෙ තියෙනව. 


 

Inbuilt download accelerator and download manager එක නිසා අමතර ඩව්න්ලෝඩ් මැනේජර් දාගෙන වැඩ වෙන්න ඕනෙත් නෑ. Torrent client එකක් මේකෙම තියෙන නිසා අමතරව torrent client software දාන්න  ඕනත් නෑ. ඒ විතරක් නෙවෙයි online play වෙන videos, sound tracks උනත් මේකෙන් කිසි කරදරයක් නැතුව බාගන්න පුළුවන්. හරියට Web Browser, Internet Download manager, YouTube Downloader, Bit Torrent, u torrent client කියන සොෆ්ට්වෙයාර් ඔක්කොටම එක සොෆ්ට්වෙයාර් එකක් දැම්ම වගේ තමයි. වැඩි කතා ඕන නෑ... දාගෙනම බලන්නකෝ..


මෙතනින් බාගන්න.


 



සුපිරිම Video Editing කරන අයට පමණයි | Pinnacle Studio


න්න ගොඩක් Video Editing කරන අය හොයන Software එකක් අද මම දෙන්නෙ.බොරු කියන්න ඔනි නැ ඉතින්,මේකෙන් හරියට වැඩ ගන්න දන්නෙ නියම Video Editing කරන කෙනෙක් තමා.
අනික සමන්‍ය පරිඝණකයකට මේක දරන්න අමරු Software එකක්
බලන්නකො මේකෙ System Requirements
Pinnacle Studio 16 System Requirements

• Windows® 8, Windows 7, Windows Vista® (SP2) (64-bit OS recommended)

• Intel® Core™ Duo 1.8 GHz, Core™ i3 or AMD® Athlon™ 64 X2 3800+ 2.0 GHz or higher

 - Intel Core™2 Duo 2.66 GHz, Intel Core™ i5 or i7 1.06 GHz or higher required for AVCHD™, Stereoscopic 3D & Intel Quick Sync Video support

• 2 GB of RAM or higher, min. 4 GB for Windows 64-bit (strongly recommended for Stereoscopic 3D)

• DirectX® 9 (or higher) graphics device with Pixel Shader 3.0 support like:

- NVIDIA® GeForce™ 6 series or higher (CUDA™ enabled required for CUDA support)
- ATI™ X1000 series or higher
- Intel GMA X3000 series or higher

• 128 MB VGA VRAM; 256 MB or higher recommended, required for AVCHD*, Stereoscopic 3D & CUDA

• Display resolution: 1024 x 600 or higher

• Windows-compatible sound card (surround output required for surround preview)

• 4.5 GB of disk space for full install of Avid Studio HD

• 5.8 GB of disk space for full install of Avid Studio Premium

• 6.5 GB of disk space for full install of Avid Studio Collection

• DVD-ROM for installation (box version only)

• Internet connection required for online activation and cloud or online services
පෙනවනෙ ඉතින්.මේක Torrent තම Download කරගන්නෙත් වේන්නෙ.
අත්‍යවශය අය විතරක ලබගන්න.
Tutorials ඔනි නම් මේතනින් යන්න

Windows 8 ඔර්ජින්ල් එක උණු උණුවේ


Windows 8 ඔර්ජින්ල් එක උණු උණුවේ,කී කිසිවක් අවශ්‍ය නෙවේ. | Windows 8 Original free Download


Windows 8 ඔර්ජින්ල් එක ඔන්න උණු උණුවේ ගෙනවා.දැන් තියෙන්නෙ දගෙන්න එක තමා.මුලිම ඩවුන්ලොඩ් කර ගන්න.කී ලොඩර් කිසිවක් අවශ්‍ය නෙවේ.
Windows 8  ඔර්ජිනල් එක දැන්නම් ලබ ගන්න.
මේක Preview එක නෙවේයි.
Torrent තම Download කරන්න දෙන්නෙ.
Windows 8 මේතනින් Download[4.37GB]කර ගන්න.

දැන් තියෙන්නෙ එකකට රයිට් කර ගන්න.දැන් සමනය වින්ඩොස් දගන්න විදිහට දගන්න.


මේකට ඔනි system requirements තමා මේ.

Windows-8 system requirements 64-bit (x64)
CPU with 1 GHz
20 GByte Hard disk space
2 GByte RAM
DirectX-9 graphics Card

Windows-8 system requirements 32-bit (x86/x32)
CPU with 1 GHz
16 GByte Hard disk space
1 GByte RAM
DirectX-9 graphics Card

ුදුමහත්තයා ටැන්කිවු කිවුව ඔන්න.
ඔබගේ අදහසත් එකතු කරන්න.

දැනට  මේය ක්‍රක් කිරිමට අවශ්‍ය බැවින් ඒ සදහා මේතනින් යන්න.

Thursday, March 28, 2013

free sax xxx රාජු

Tuesday, March 26, 2013

filmz හොය ගන්න ෆට්ට සයිට් ටිකක්!

අද ඔයාලට මං දෙන්න යන්නේ අපි හැමෝම කරන ඒක දෙයක් ගැන ඉක්මනට හොයා ගන්න විදියක් ගැන ඒ තම ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කර ගන්න ඔයාට ඕනි ෆිල්ම් එකක් මේ මං දැන් දෙන සයිට් ටිකෙන් ගන්න පුළුවන් එහෙනම් මේ ඕනි එකක් ගන්නකො ...ෆට්ට නම් කියන්න! එහෙනම් මේ ඕනි එකක් ගන්නකො>http://http://www.300mbunited.com/http://www.movie2k.towww.mediafire4u.cwwwom/http://amoviesz.com/http://www.mediafiremoviez.com/http://www.oneclickmoviez.com/http://www.zoom.lk/http://www.urgrove.com/http://www.torrentz.com/http://www.torrentz.eu/search?f=movies+2011http://www.btjunkie.org/?do=latest#Videohttp://www.divxcrawler.com/http://www.imdb.com/year/2011/http://www.movieweb.com/movies/2011wwwhttp://www.sedoparking.com/takefm.comhttp://www.mediafiremoviez.com/






Thursday, March 21, 2013

අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත

පුදුම හත සංකල්පයට ඇත්තේ බෝහෝ දිගු ඉතිහාසයකි. කි‍්‍රි.පූ 484 සිට 425 දක්වා වූ කාල පරාසය තුළ ජීවත්වූ හෙරඩෝටස් නමැත්තා හා පූරා කියා ලෝකයේ පුදුම හත නම් කළ අතර, ඒ සඳහා ඔහු ඉදිරිපත් කලේ මිසර පිරමීඩ, එල්ලෙන උයන, ඔලිම්පියා සියුස් ප‍්‍රතිමාව, ආටෙමීස් දෙවොල, හාලිකනාසස් සොහොන්ගෙය, රාඩෝස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ප‍්‍රදීපාගාරයයි. හෙරඩෝටස්ට පසුව ජීවත් වූ කැලිමෑකුස් නැමැත්තාද ඉහත දැක්වූ පුදුම හත ලෝකයේ පුදුම හත ලෙස පිළිගත්තේය. පුදුම හත යන සංකල්පය ලෝකයට ආවේ එපරිද්දෙන් වූවත් ඉනික්බිතිවද මේ හතට ඉලක්කමක්වත් අලූතින් එකතු වූයේ නැත. ඒ නිසා අදටත් නම් කෙරෙන්නේ පුදුම හතමය! ඉහතින් නම් කළ පුදුම හතේ එක් එක් පුදුමය විටින් විට විනාශ විය. ඒ එක්කො භූමි කම්පා වලනි. නොඑසේනම් හදිසි ගිනිගැනීම් හේතුවෙනි. කෙසේ හෝ වේවා මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ එකම එක පුදුමයකි. ඒ මිසරයේ පිරමීඩයි. කෙසේ වෙතත් යුගයෙන් යුගයට අලූතින් පුදුම හත නම් කිරීමේ විලාසිතාවක්ද ඇරඹුණි. මේ වනවිටත් මධ්‍යතන යුගයේ පුදුම හත, නූතන ලෝකයේ පුදුම හත, සංචාරක ආකර්ෂනය දිනූ පුදුම හත, ස්වභාවික පුදුම හත, දිය යට පුදුම හත ආදී වශයෙන් විවිධ වූ පුදුම ගණනාවක් තේරී අවසානය. මේ අතර 2007 වසරේදී මිනිසුන් විසින් නිර්මිත ලෝකයේ පුදුම හතඅලූතින් නම් කරන්නට යෙදුණි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මහජන ඡුන්ද විමසීමකින් තෝරාගන්නා ලද මේ පුදුම හතට ටජ්මහල, චීන මහා ප‍්‍රකාරය, රෝම රඟමඩල, බ‍්‍රසීලයේ ගැලවුම්කාර ක‍්‍රිස්තු ප‍්‍රතිමාව, මැක්සිකෝවේ ඉටිසා හි මායා නගරය, ජෝර්දානයේ පෙට‍්‍රා රඟහල සහ පේරුරටේ මාචු පීචු ඉන්කා අධිරාජ්‍යයේ නටබු4න් ඇතුළත් විය. තවත් එබඳුම ඡුන්ද විමසීමක් ඉකුත් වසර කිහිපයක් පුරා පැවැත්විණි. එහි ඡුන්ද ගණනය කිරීම සිදුවූයේ 11.11.11 වැනිදාය. එම දිනයෙහි ඇති සුවිශේෂත්වය නිසාදෝ එදින ඡන්ද ගණනය කර එහි ප‍්‍රතිඵල ප‍්‍රකාශිත දිනය ලෙස තෝරාගන්නට ඇත. පුදුම හත තේරීමේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි සූරිච්හිදී ඡන්ද ප‍්‍රථිපල එදින නිකුත් කෙරුණු නමුත් එය නිලවශයෙන් නිකුත්කරන්නේ ලබන වසරේදීය. හේතුව මේ ඡන්ද ගණනය නිවැරැදිද යන්න තවමත් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන නිසාය. කෙසේ හෝ වේවා ඉකුත් 11 දා නිකුත් කෙරුණු ප‍්‍රථිපල වාර්තාවට අනුව සොබාදහමේ අලූත්ම පුදුම හත ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වූ පුදුම හත මෙන්න. ඇමේසන්, හැලෝංග් බොක්ක, ඉගුවාසු ඇල්ල, ජේජු දුපත, කොමොඩෝ දුපත හා ජාතික වනෝද්‍යානය, පූර්ටෝ සෙන්සෙසා භුගත ගංගාව, ටේබල් මවුන්ටන්. මෙතෙක් කලක් සම්මතව පැවති සොබා දහමේ පුදුම හත මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපදයේ පිහිටි ග‍්‍රෑන්ඞ් කැනියන් මහා දොරුව. ඕස්ටේ‍්‍රලියාවේ ක්වින්ස්ලන්තයේ වෙරළ බඩ පිහිටි ලෝකයේ විශාලතම කොරල්පරය වන මහා බාධක පරය, බ‍්‍රසීලයේ මුහුදු තීරයේ පිහිටි රියෝද ජැනයිරෝ වරාය. ලෝකයේ උසම කන්ද වන හිමාල කඳුවැටියේ එවරස්ට් කඳු මුදුන ආක්ටික් හා ඇන්ටාක්ටික් ධ‍්‍රැවයේ අරුණලූ. මෙක්සිකෝවේ පිහිටි මීටර් 3170 ක් උස පැරි කි්‍යුටින් ගිනිකන්ද සිම්බාබ්වේ සහ සැම්බියාවට අයත් සැම්බෙසි ගංගාවේ විශ්මිත නිර්මාණයක් වන වික්ටෝරියා දිය ඇල්ල. එහෙත් අලූතින් තේරුණු පුදුම හත කලින් තිබුණු පුදුම හතට වඩා වෙනස් වී තිබේ. කලින් පුදුම අලූත් පුදුම ඉදිරියේ පසුපසට තල්ලූ වී තිබේ. කෙසේ හෝ වේවා අලූතින් තේරුණු පුදුම හතේ අපූරු විස්තර මෙසේය.
ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි.
එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනි.
වසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය.
 ඉතින් මේ හරිත වනය ලෝකයේ ලොකුම පුදුමයක් වීම කිසිසේත්ම පුදුමයක් නොවේ

ඉගුආසු ඇල්ල 
බ‍්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශණීයතම ඉසව්වකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යයක් වන ඉගුආසු, දිය ඇලි සංකීර්ණයකි. මී. 2700 ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකි. ඇල්ලේ පළලින් මීටර් 1900 ක් බ‍්‍රසීලයටත් ඉතිරිය ආර්ජන්ටිනාවටත් අයත් වෙයි. මෙහි උසම ඇල්ලේ උස මීටර් 82 ක් වන අතර බහුතරයක උස මීටර් 64 ක් පමණය.
ඉඟුආසු ඇල්ලේ ප‍්‍රධානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි. පලල මීටර් 150 ක් ඉක්මවන මේ යක්ෂ උගුර ඉංග‍්‍රීසි ‘යූ’ අකුරේ හැඩය ගන්නකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බ‍්‍රසීලයත් ආර්ජන්ටිනාවත් වෙන්කරන මායිමේය.
තත්ත්පයකට ලීටර් 15000 තරම් ජල ප‍්‍රවාහයක් ඇද හැළෙන මේ අපූරු ඇල්ල අභියස වික්ටෝරියා ඇල්ලත් නයාගරාවත් දෙවැනි වෙයි.
ඉගු ආසු ඇල්ල වටකොටගත් වන රක්ෂිතය ජගුවරයින් යෝධ කුහුඹු කන්නන් වැනි ඇමේසන් වන කලාපයට අයත් අපූරු සතුන්ගේද නිජබිමකි.

හා ලොන්ග් බොක්ක


වියට්නාමයට අයත් හාලෝන්ග් බොක්ක නිසල ජල තලයකටත් හුණු ගල් කඳුගැටයකටත් උරුම කියන්නකි. වසන්තයේදී බෙහෙවින් පැහැපත් වන බොක්කේ ජලය නිසා මුහුදු පතුලේ සිරි නරඹමින් පිහිනන්නටද පුළුවන. විසිතුරු ගල්ගුහා රැුසකට උරුම කියන හා ලෝන්ග් බොක්කේ ලොකුම ගුහාව සන් ෂොට් වන අතර බෝ නඋ ඊට වඩා තරමක් ප‍්‍රමාණයෙන් කුඩා ගුහාවකි.
අතිශය විසිතුරු දර්ශනයක් මවන මේ අපූරු මුහුදු තීරය මේ වනවිට අධික සංචාරක ආකර්ශනයක් ලබාගන්නේය. තවත් සමහරු මෙහි එන්නේ දියයට පිහිනීමටය. මුහුදු පත්ලෙහි ඇති විසිතුරු කොරල් පරය නිසා මුහුද යට පිහිනන්නකුට මෙලොව ඇති පරම රමණීය සුන්දරත්වය මොනවට දැක බලා ගත හැකිය.
කොමොඩෝ
බාලි දිවයිනට නාවික සැපතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික උද්‍යානය මේ ලෝකයෙන් සපුරාම වෙනස් වූවක් වැන්න. වර්තමානයේ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප‍්‍රකාශයට පත්කරන ලද කොමොඩෝව වඩාත්ම සුවිශේෂ වී ඇත්තේ කොමොඩෝ මකරුන් නිසාවෙනි. මුළු ලෝකයෙන්ම කොමොඩෝ මකරුන් සිටින්නේ කොමොඩෝ දිවයිනේ පමණකි.

ටේබල් මවුන්ටන්
ටේබල් මවුන්ටන් ලෙස නම් කරන ලද කඳු ලෝකයේ බොහෝ ඉසව් වල ඇතත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන්නේ දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම්ගත් කඳුවැටියයි.
උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිධ නම් වලින් හඳුන්වති. සිංහ හිස, මේස කන්ද, යක්ෂයා ගේ කන්ද රිදී මුහුණත ඉන් ප‍්‍රධානතම කඳු හිස්ය.
විවිධ වර්ණවත් මල්වලින් නැහැවුණ කඳු යායක් මිටියාවතක් වසන්තයේදී සංචාරක නෙත් සිත් වසඟ කරන සුළුය.
පැතිරුණු වනාන්තරය සිංහයන්ගේද දිවියන්ගේද, සිවලූන්ගේ ද අප‍්‍රිකානු පඳුරු අලින්ගේද කළු රයිනෝසිරසුන්ගේ ද කඳුකර සීබ‍්‍රාවන්ගේද නිජබිමයි.
පූවර්වෝ ප‍්‍රින්සෙසා

පූවර්වෝ ප‍්‍රින්සෙසා භුගත ගංගාව සහිත ජාතික වනොද්‍යානය  පිහිටියේ පිලිපීනයේ පූවර්වෝ ප‍්‍රින්සෙසා නගරයට කි.මි 50ට පමණ ඔබ්බෙනි. ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටියේය.
මෙම වනෝද්‍යානයේ සුවිශේෂතම අංගය කි.මි 8 ක් දුරට විහිදුනු භුගත ගංගාවයි. එවැනි දුරකින් යුත් භූගත ගංගාවක් ලෝකයේ තවත් කොතනකින් වත් වාර්තා නොවන නිසාදෝ මෙය ලෝක පුදුමයක් ලෙස නම් කරනු ලැබීය.
යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කරනු ලැබූ මේ භූගත ගඟ සහිත ජාතික වනෝද්‍යානය සුන්දර වනගහනයකි. කුරුලූ විශේෂ 165 ක් ක්ෂීරපායි විශේෂ 30ක් උරග විශේෂ 19 ක් ආදී වශයෙන් වාර්තා වන මෙහි කටුස්සො ගෙම්බන් මෙන්ම මකුළුවෝද කැස්බෑවෝද වාසය කරති.


Tuesday, March 19, 2013

Google drag and drop search (ඇදල ගන්න,අතඅරින්න

හැමොටම සුභ දවසක් වේවා කියල ප්‍රාර්තනා කරනවා..ඉතින් කොහොමද සෙට් එකට?? කට්ටියම හොදින් කියල මං හිතනවා..ඉතින් මං අද අරගෙන ආවේ පට්ටම පට්ට අලුත් Trick එකක්..ගොඩක් කට්ටියනම් දන්නවත් ඇති..ඒත් මම හිතනව දන්නේ නැති ගොඩක් කට්ටියත් ඇති කියලා.. :p :p .. මේක ගුගල් හදුන්වල දුන්න අලුත්ම පහසු කමක්..drag and drop..මං පැහැදිලි කරන්නම්.මේකෙන් search කරන්න පුලුවන් Images විතරයි .හිතන්න මෙහෙම..ඔයාල ලග තියෙනවා මෙන්න මේ වගේ Image එකක්ගන්න දෙයක් නෑ නේද?? :D :D එතකොට තමයි ඉතින් හිතෙන්නේ මේ මැද්දෙන් Type කරපු එකාගේ ජාතිය අමතන්න.. :p ඒත් තවත් එහෙම කරන්න ඕනේ නෑ..මෙහෙමයි කරන්න තියෙන්නේ.. මුලින්ම Google ගිහින් images ටැබ් එකට යන්න..ඊට පස්සේමේ Image එකේ තියෙන් විදිහට ඔයාගේ Image එක තියෙන තැනින් Google එකේ අපි Type කරන බාර් එකට Drop කරන්නඊට පස්සේ අපි ඒ drag and drop කරපු Image එක Google එකට Upload වෙයි.. දැන් තමයි වැ‍ඩේ එක සිද්දවෙන්නේ :o :o මෙන්න බොලේ Original Image එක ඇවිත්..!! :D :D එහෙනම් කට්ටිය ටෙස් කරලා බලන්නකෝ..මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්න..මම හිතනවා Screenshot එකෙන් Screenshot එකට දාපු නිසා කාටවත් අවුලක් වෙන එකක් නෑ කියල..ඇත්තටම මං මෙහෙම දැම්මේ අපේ යාළුවන්ට හොදට තේරැම් ගන්න පුළුවන් වෙන්න..මේක දැනගෙන නිකන්ම යන්නේ නැතුව පුළුවන්නම් Comment එකකුත් දාලම යන්න..මොකද ඒක මට ලොකු හයියක්...එහෙනම් ආයිත් මේවගේ ජිල්මාර්ට් එකක් අරගෙන එනකන් මම යනවා..හැමොටම ජය!! ;) ;)උපුටා ගැනිම /dushanzone.blogspot.com අඩවීයෙන්

CD හීරිලද?? බයවෙන්න එපා.


මෙන්න නියම වෙබ් සයිට් එකක්

අද මම කියන්න යන්නෙ අමුතු ජාතියෙ වෙබ් සයිට් එකක් ගැන.මේ සයිට් එකෙන් වෙන්නෙ අපට ඕන පින්තූරයක් ඒකට Upload කරපුවාම ඒ පින්තූරය තියන වෙන සයිට් වල ලින්ක් හොයල දෙන එක.මේකෙන් අපට FB Fake Account වල තියන පින්තූර Upload කරල හොයල බලන්න පුලුවන්.ඒක අපේ කොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි.එහෙනම් මේ සයිට් එකට ගිහින්ම බලන්නකෝ.ලින්ක් එක පහල තියනවා...
සයිට් එකට යන්න මෙතන ඔබන්න...

Movies බාගන්න ඕනේ නම් මෙන්න තැන

Movies බාගන්න ඕනේ නම් මෙන්න තැන

හැමෝටම වද නොදී Serial Key,Keygen,Patch හොයා ගමුද !!!!!

යන්තම් මට මොනිටර් එකක් හම්බ උනා ...දැන් නම් කරදරයක් නැතිව වැඩක් කර ගතහැකි ....දැන් ඉතින් මන් දන්න දේවල් ඔයාලට කියල දෙන්න පුළුවන් ...:D පන්තියේ කෙල්ලවත් සිහි කර ගෙනම ලියනවා මේ පොස්ට් එක ..කියවලම බලන්නකෝ මන් ඇයි පන්තියේ කෙල්ලව සිහි කරේ කියල ..:) අපේ School එකේ කෙල්ලෙක් හැමදාම මොකක් හරි සොෆ්ට්වෙයා එකක Serial Key,Keygen,Patch ඉල්ලනවා ..මාත් ඉතින් පව් කියල කියලා දෙනව .. Serial Key,Keygen,Patch ඉල්ලනවා විතර නම් කමක් නෑ ..දන්නව නේ ඉතින් කෙල්ලෝ කයියට වැටුනම ඉවරයක්‌ නැ කියල ... ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඈ..වට්ට් අම්මල නේ ..:D :D Hikzz...පන්තියේ උනුත් බලා ඉන්නේ පදයක් හදන්න නේ ...දැන් කාලේ කෙල්ලන්ටත් ලැජ්ජාවක් නැ නේ ..:D මටත් මල වදේ වෙන කෙල්ලෙක් දිහා බලන්නත් බෑ ඒ අය හිතන්නේ මන් අර කෙල්ලත් එක්ක යාලුයි කියලා ...මල කරුමයක් කියල හිතෙනවා ඉතින් ...ඒ උනත් ඒ කෙල්ලත් මාර ලස්සනයි ..ඒ උනාට එයාට කොල්ලෙක්‌ ඉන්නවා ...:( ඉතින් මන් ඒ කරදරෙන් නිදහස් වෙන්න වැඩක් හොයා ගත්තා ...:P ගොඩක් ලේසි වැඩක් කරන්න තියන්නේ ...:) 1 1.) එකටම www.google.lk site එකට යන්නකෝ ..:) 2 2 .) search box එකේ 94FBR Serial Key,Keygen,Patch හොයාගන්න ඕනි software එකේ නම ටයිප් කරලා search කරන්න. 3 3.) එතකොට පුළුවන් search result වලින් Serial Key,Keygen,Patch හොයාගන්න... ඔච්චර තමා කරන්න තියෙන්නේ ....ලේසිම වැඩක් නේ .. උදා :- 1) IDM වලට Keygen හොයාගන්න google එකේ ටයිප් කරලා search කරන්නකෝ 94FBR IDM (මෙහෙම ) 2) win7 Activation Key හොයාගන්න google එකේ ටයිප් කරලා search කරන්නකෝ 94FBR win7 (මෙහෙම ) පෙනුන නේද කරපු විදිය මාර ලේසියි .. අම්මෝ යන්තම් මේ වැඩේ නිසා අර කෙල්ලගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ....:))) මාරම වදයක් වෙලා තිබුනේ ...යන්තම් වෙන කෙල්ලෙක් දිහා ඇහැ හරෝතැහැකි ...හි හි .. එහෙනම් වැඩේ කරගන්නකො මට වදයක් උන කෙල්ල වගේ නොවී තනියම .....මන් වගේ තව කොච්චර අයට වදයක් වෙන අය ඇතිද .උපුටා ගැනිම http://chathurangamadumadawa.blogspot.com අඩවීයෙන්


Monday, March 18, 2013

Torrent File IDM වලින් ඉක්මනින් බාගන්න

මම අද කියන්න යන්නෙ Torrent File එකක් IDM වලින් ඉක්මනින් බාගන්න පුලුවන් විදියක් ගැන.සමහර අය මේ ගැන දන්නවත් ඇති.එත් නොදන්න අයත් ඇතිනෙ.ඒ අය වෙනුවෙන් මම කියන්නම්.මුලින්ම ඔයාලට අවශ්‍ය Torrent File එක කැමති Site එකකින් බාගන්න.ඊට පස්සෙ පහල තියන Link එකට යන්න. www.zbigz.com/ ♦ ඊට පස්සේ පහල තියන රූපයෙ විදියට ලැබෙයි.ඒකෙ තියන Search Bar එකට ඔයාලගෙ Torrent File එක Upload කරන්න(නැත්තම් Torrent File එකේ Link එක Copy කරල Paste කරන්න).දැන් එතන තියන Go කියන Button එක Click කරන්න


♦ ඊට පස්සෙ ලැබෙන Page එකෙන් Free කියල තෝරන්න.
♦ ඊට පස්සෙ ඔයාලට පහල තියන විදියට දකින්න ලැබේවි.(Free කියල දුන්නට පස්සෙ මේ විදියට එන්න ටිකක් වෙලා යයි.Torrent File එක Catch වෙන්න ටිකක් වෙලා යන නිසා).පහල තියන විදියට ආවට පස්සෙ එතන තියන zip Button එක Click කරන්න.(සමහර විට zip වෙනුවට Download කියල එන්නත් පුලුවන්.ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.) ♦


දැන් Zip හරි Download හරි දුන්නට පස්සෙ ආපහු කලින් විදියටම Free කියල තෝරන්න.ඊට පස්සෙ සුපුරුදු විදියටම IDM වලින් File එක Download කරගන්න පුලුවන්.උපුටා ගැනිම grcomworld.blogspot.com වෙබි අඩවීයෙන
රාජු suhadapura © 2008 Template by:
SkinCorner